කැමති අකමැති.........





මං කොන්ඩේ පීරන් ඉන්නවට එයා කැමතියි.....

ඉතිං මං කොන්ඩේ පීරන එක නැවැත්තුවා.....



මං රැවුල වවන් ඉන්න එකට එයා කැමතියි.........

ඒ නිසා මං රැවුල කපන්න පුරුදු උනා......

මං සපත්තු දාගෙන ගමන් යනවට එයා කැමතියි......

ඒ නිසා මං බාටා කෑලි දෙකක් දාන්න පුරුදු උනා....

මං ටයි එකක් දාගෙන ඉන්නවට එයා හුගක් කැමතියි...

ඒ නිසා මං ටයි දාන එක නතර කලා......

මං ජැන්ඩියට අදිනවට එයා කැමතියි.....

ඒ නිසා මං හම ගිය ඩෙනිමක් අදින්න පුරුදු උනා...

මං එයාට මැසේජ් කරනවට කැමතියි.....

ඒ නිසා මං ෆෝන් එක විකුණලා දැම්මා.....

මගේ දක්ෂකම් වලට එයා කැමතියි.....

ඒ නිසා මං අදක්ෂයෙක් උනා..........

එයා මට ගොඩාක් කැමතියි.......

ඒ නිසා මං මාවම නැති කර ගත්තා........

5 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. අනේ මන්දා මොනා කියන්නද කියලා..

    ReplyDelete
  2. //මං එයාට මැසේජ් කරනවට කැමතියි.....//

    ඕකනෙ කියන්නෙ, මැසේජ් කරන එක නවත්තල මසාජ් කළා නං හරි....

    ReplyDelete
  3. pDw hAHa http://bitly.com/uIIBcf n6K

    ReplyDelete
  4. හප්පේ ඒ මොකද ඒ ......

    ReplyDelete
  5. @dinesh - ow bn!

    @oba - eya eekatath kamathieene mama! ithin man eekath athaariya! :D

    @nisupa akka- hmmmmh!

    @oba nodutu lowa - danne nadda bn ithin! :)

    ReplyDelete
Previous Post Next Post

Contact Form