ලොලීටා................ 09 - මාවතේ දී ආයෙමත්



පළමු වෙනි දවසේ හමුව පිලිබදව කියන්නට මාධව තීරණය කලා පසු ඒ වෘත්තාන්තය මෙහි පලවුනා!
ඉතිං ඒ පළමු හමුවීමක කතාන්දරයෙන් පසු නැවතත් කතාව ගලාගෙන යන්නට මේ අවකාශය වෙන් වේවි! මාධවගේ පළමු ආදරය පිළිබද සත්‍ය කතාන්දරය. එය මාධවගේ වචන වලින්ම අකුරු වෙන්නේ හිකත් පුරාම තියෙන්නා වූ මතක හැගීම් එක්කයි! ඉතිං ආයෙත් එකතු වෙන්න ලොලීටා හා මාධව පිළිබද කතාන්දරය කියවන්න! එක් පුංචි සුරංගනාවියක් ගැන කොල්ලෙක්ගේ හදවතක ඇතිවූ ඇත්තම ආදරයක කතාව කියවන්න!

මෙය මාධවගේ මේ ආදර කතාවේ නිමාවට ආසන්නම සිදුවීමක් ලෙස හැදින්විය හැකියි! මාධව මේ වන විට සිය පාසල් කාලය නිමා කර සිටියා!! සිය පාසල් කාලය පිළිබදව මතක එක්ක සෙව්වන්දිය පටලවා ගන්න මාධවට බෑ. මොකද ඇය මාධවගේ පාසලේ ශීෂ්‍යාවක් නොවන නිසා. එහෙත් මාධව දිනක් පාසලේදී සෙව්වන්දිය දුටුවා යැයි පැවසීම, මාධව‍ගේ පාසලේ ශිෂ්‍යාවන්ගේ නිල ඇදුමින් සැරසුනු ලොලීටා... මාධවගේ පාසලේ! අහා විය නොහැකියි! මෙන්න එම කතාව පළමුව! ඉතිං කියවන්න මිතුරනි! මාධව සෙව්වන්දියක යැයි සිතා අන් කෙල්ලකට රැවටුනු හැටි. පළමු වතාවට.......


එය සිදුවුනේ මාධවගේ නව පාසල් වාරය පටන් ගන් අලුතම දිනයක. මාධවව රැවටීමට හැකිවූ ඒ කෙල්ල පිළිබදව කියන්නට මාධව සිතන්නේ නෑ! ඒකි නිකංම නිකං තවත් එක් කෙල්ලක්! ඒත් මාධව සිය පන්ති කාමරයේ සිටින විටදී හිත කීරී ගැසී යන දෙයක් ලෙස ඈව දුටුවා. ඇත්තටම මාධවට එය විශ්වාස කිරීමට නොහැකි උනා! ඒත් මාධව සිතුවා! ලොලීටා මාධවගේ පාසලේ! එහෙනම් මිතුරනි මෙය තවත් එක් පාසල් ප්‍රේමයක මතකයක් වෙන්නට ඉඩ තිබුනා! ඒත් පාසල් නිල ඇදුමින් සැරසී සිටි ඒ කෙල්ල සෙව්වන්දිය නෙමේ! එහෙත් මාධව හොදටම රැවටීමට ලක් වුනා! හුගක් හොදටම! ඒ සෙව්වන්දිය යැයි කියා! ඒ කෙල්ල දුටු තත්පර දෙක තුනක කාලයට මාධව කොච්චර සිතුවිලි කන්දරාවක ගිලෙන්නට ඇද්ද? ඇත්තටම මාධව සිය දෑස් අදහා ගන්න දින කීපයක් ගියා! ඇය දුර සිට පෙනුනේ සෙව්වන්දිය වගේමයි! අහෝ රැවටුනු මාධව. එහෙත් මාධව ඇයව නිසියාකාරව දැක ගන්න සමත් උනා ඇය මාධවලේ පන්ති කාමරය පසුකර යන විටදී. තව ඩිංගෙන් මාධව ඇයට කතා කරන්නට ඉඩ තිබ්බා! ඇයට සෙව්වන්දියගේ මෙන් සුවරූපයක් ඇගේ මුහුනේ තිබුනා! එහෙත් මාධව ඇයව නිසියාකාරව දැක ගත් පසු තේරුන් ගියා මේ සෙව්වන්දිය නොවන බව! එය වන්නට බෑ සෙව්වන්දිය කිසි දිනක මාධවගේ පාසලට එන්නේ නෑ! ඉන්පසු දිනකදී මාධව සෙව්වන්දිය කියා රැවටුනු කෙල්ලව පාසල් කාර්යාලය තුලදී දැක්කා! එවිට තමා මාධවට තහවුරු වූයේ! මේ සෙව්වන්දිය නෙවෙයි කියා! ඉතිං මිතුරනි ඇය සැබෑවටම සෙව්වන්දිය උනා නම්. මේ ආදර කතාව තවත් එක් බලාපොරොත්තු බිදී ගිය පාසල් ප්‍රේමයක් ලෙස වෙනස් වන්නට තිබුනා! නමුත් මෙය පාසල් ප්‍රේමයක් නොවේ! බිදුනු තවත් එක් පාසල් ප්‍රේමයක් නොවේ මිතුරනි. ඉතිං මිතුරනි ඉන් පසු මාධව සෙව්වන්දිය යැයි සිතා කිසි කෙල්ලකට රැව්‍ටී නෑ. නමුත් සමහර කෙල්ලන් දුටු විට ඒ සෙව්වන්දිය උනා නම් යැයි මාධවට සිතුනු වාර ගණන නිමක් නෑ......

ඉතිං මිතුරනි මේ අතුරු සිදුවීම හදිසියේ මාධවගේ මතකයට නැගුනේ මන්දැයි කියන්න මාධවම දන්නේ නෑ! නමුත් එය මෙහි සදහන් කල යුතුයි! එයයි මාධවගේ තීරණය.මොකද එයම ප්‍රමාණවත් මාධව සෙව්වන්දියට කලා වූ ආදරයේ තරම පිළිබදව සිතා ගන්නට. ඉතිං මිතුරනි අපි නැවත ප්‍රධාන කතාන්දරයට යමු. සෙව්වන්දිය පිළිබදව කතාන්දරයේ තවත් ප්‍රධාන කතාන්දරයකට. ම්ම් සෙව්වන්දිය පිළිබද ආදරයේ ඇත්ත සිදුවීමකට. ඉතිං කියවන්න මිත්‍රවරුනි ඇත්ත කතාන්දරය......

ඉතිං මේ කියන දවසේ මාධව සිය රාජකාරීමය වැඩකට යමින් සිටියා. මාධව එදින සිය ඇදුම ලෙස තෝරාගෙන තිබුනේ සෙව්වන්දිය දුටු මුල්ම අවස්ථාව, එනම් උත්සව අවස්ථාවේ ඇද සිටි ඇදුමමයි. එය අහම්බයක්! හරියට එදින සෙව්වන්දිය හමුවුනා සේම අහම්බයක්! එහෙත් මාධව ඒ ඇදුමින් සැරසී සිය ගමන් මල්ලත් එල්ලන් පදික වේදිකාවේ පහලට එමින් සිටියා! මේ පදික වේදිකාවේදීම තමා මාධවට සෙව්වන්දිය දහම් පාසල් නිමවී එනවිට හමුවුනෙත්! ඉතිං මාධව ඒ පිළිබදවද මතක් උනා. මාධව මේ ඇවිත් සිටින්නේ පැය එක හමාරක පමණ දුර ගෙවාගෙනයි සිය වෘත්තීය කටයුත්ත වෙනුවෙන්........!!

මේ කියන්නා වූ අවස්තාවේ වේලාව බලන්න මාධවට මතක් උනා! එය හරියටම 13. 45 ට ලෙසයි මාධවගේ ජංගම දුරකතනයේ සදහන් වෙලා තිබ්බේ! එවිටම මාධව දුටුවා එතන පාරේ අනික් පස තිබුන අතිරේක ඉගැන්නුම් මධ්‍යස්ථානයේ පුංචි කෙල්ලෝ ටිකක් පදික වේදිකාවේ සෙල්ලම් කරමින් සිටිනවා! කෙලිදලෙන් පුංචි කෙල්ලෝ! ලස්සනයි! ම්ම ඒ නිළ ඇදුම? ඒ පුංචි සිගිතියන්ගේ නිළ ඇදුම මාධවට මකත් කලා! සිය ආදරයත් මේ නිළ ඇදුමමයි! ඇය අද දැකීමට ලැබේද යන වග මාධවගේ සිතේ හොල්මන් කරන්න පටන් ගන්න තත්පරයක් ගත උනේ නෑ! ඉතිං මාධව පදික වේදිකාවේ පහලට යන විටම මාධව ඒ සුන්දර ලොලීටාව දෑසට හසු කර ගන්නට සමත් උනා. ඇය මාධවගේ සිතැගි පරිදිම පාසල් නිළ ඇදුමින් සැරසී සිටියා. තවත් කෙල්ලන් දෙන්නෙක් එක්ක.....


ඇය දුටුවේ ගොඩ කාලෙකට පස්සේ! ඇය මාධවව හදුනා ගත්තා! එහෙත් මාධවට ඒ බැල්මේ කිසිදු හැගීමක් දකින්නට ලැබුනේ නෑ! ඇය මාධවට පොඩ්ඩක්වත් ආදරේ නෑ කියලා මාධව දන්නවා! මාධව මේ ආදරේට තනි හිතක ආදරේ කියන්නේ ඒ නිසයි! ඒත් මාධව ඇයට ආදරේ කරන නිසා, ඇයට ගොඩාක් ආදරේ කරන්නා වූ නිසාම ඇයව දැකීම මාධවට සතුට ගෙන දෙනවා. ඉතිං අදත් එසේමයි! සෙව්වන්දිය ප්‍රථම වරට පාසල් නිළ ඇදුමින් දැක ගන්න මාධවට අවස්ථාවක් ලැබුනා. සුන්දර ලොලීටා නිළ ඇදුමක් තුල සැගවී සිටින යුවතිය......

ඒකි ලස්සනයි, තවත් .......

මාධවට හිතුනා. මාධව ඇය සිහා බලාන නැවතුනේ නෑ මාධව ඉදිරියෙන්මයි ඈ ගමන් කලේ! අපෝ කච කච ගාගෙන. පුදුම කියවිල්ලක්! මාධවට හිතුනේ ඒකිගේ තොල් වල දග කාර කම් දැකපු නිසා! තම මිතුරියන් හා විහිලු කරමින් නිමක් නැති කියවිල්ල එක්ක ඈ සිය ලස්සන සමගින් ඉදිරියටම ඇදුනා! ඇය ක්ෂණික බැල්මක් මාධවට හෙලුවා පමණයි! මාධව ගැන සතයක උනන්දුවක් ඇය ගැන නෑ! මාධව එය දන්නා නිසාම මාධවට දැනුනා වූ දුක දැන් ඉස්සර වගේ ප්‍රභල නෑ. දැනගන්න මිතුරනි! මේ ආදරය ගැන මාධවගේ හිතේ තිබුනානම් එක අංශු මාත්‍රයක හැගීමක් ඒක බලාපොරොත්තු රහිත බව එක්කම නැතිවෙන්නට පටන් අරන්! එහෙත් තාමත් මාධව සෙව්වන්දියට ආදරෙයි.......

ඉතිං මිත්‍රවරුනි. සෙව්වන්දියක පිළිබද ආදර කතාවේ නවවැන්න මෙතනින් නිමා කරන්නට මාධව තීරණය කරනවා! ඒ ආදර කතාවේ තවත් කොටසක් ඉක්මණටම ලියවේවි. මාධව මේ දිනයේ දුටු ඈ ගේ රූ වරුණාව එක්ක. සෙව්වන්දියකට කල ආදරේ පිළිබදව, මාධව කල සිය පළමු ආදරේ කතාවේ මකතයන් පිළිබදව මාධවගේ අකුරින්ම නැවත ලියවේවි.

ලොලීටා...................

සෙව්වන්දිය නොදන්නා වූ මාධව විසින්  සෙව්වන්දියට කලා වූ ඇත්තම ඇත්ත ආදරයක කතාන්දරය......

- - - - - - - - - - - - - - - -
ලොලීටා................ 08
ලොලීටා................ 07
ලොලීටා................ 06
ලොලීටා................ 05
ලොලීටා................ 04
- - - - - - - - - - - - - - - -

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මේ කතාවේ මුල හරිය මිස් වෙච්ච නිසා අත ඇරලා ඉන්නෙ, මන් ඇවිත් බලන්නෙ මාධව වෙන ඒවා දාල තියෙනවද කියල.

    ReplyDelete
Previous Post Next Post

Contact Form