මේ සීතලම සීත රාත්‍රියේ........................



නුඹ මගේ ළග නොමැති........................
මං තනිවී සිටින........................
මේ සීතලම සීත රාත්‍රියේ........................
මට අහිමි නුඹේ උණුසුම් සුසුම් ගැන........................
සිහින මවමි........................



නුඹ මගේ ළග නොමැති........................
මං තනිවී සිටින........................
මේ සීතලම සීත රාත්‍රියේ........................
මා දෙතොලට අහිමි නුඹේ රෝස දෙතොල් ගැන............
සිහින මවමි........................

නුඹ මගේ ළග නොමැති........................
මං තනිවී සිටින........................
මේ සීතලම සීත රාත්‍රියේ........................
මා දෙකොපුල් වලට අහිමි නුඹේ සුදු දෙකොපුල් ගැන........................
සිහින මවමි........................

නුඹ මගේ ළග නොමැති........................
මං තනිවී සිටින........................
මේ සීතලම සීත රාත්‍රියේ........................
මා දෑතට අහිමි නුඹේ කඩිසර පුංචි දෑගිලි ගැන........................
සිහින මවමි........................

නුඹ මගේ ළග නොමැති........................
මං තනිවී සිටින........................
මේ සීතලම සීත රාත්‍රියේ........................
මා දෙනෙතට අහිමි නුඹේ අහිංසක දෙනෙත් ගැන........................
සිහින මවමි........................

නුඹ මගේ ළග නොමැති........................
මං තනිවී සිටින........................
මේ සීතලම සීත රාත්‍රියේ........................
මට අහිමි නුඹේ සුන්දර මදහස ගැන........................
සිහින මවමි........................

නුඹ මගේ ළග නොමැති........................
මං තනිවී සිටින........................
මේ සීතලම සීත රාත්‍රියේ........................
මා දෙසවනට අහිමි නුඹේ මිහිරි කතන්දර ගැන........................
සිහින මවමි........................

නුඹ මගේ ළග නොමැති........................
මං තනිවී සිටින........................
මේ සීතලම සීත රාත්‍රියේ........................
මගේ පපුතුරුලේ උණුසුම තුල නොමැති නුඹ ගැන........................
සිහින මවමි........................

නුඹ මගේ ළග නොමැති........................
මං තනිවී සිටින........................
මේ සීතලම සීත රාත්‍රියේ........................
මගෙ ආදරයට අහිමි නුඹේ හදවතේ උණුසුම් ආදරය ගැන........................
සිහින මවමි........................

නුඹ මගේ ළග නොමැති........................
මං තනිවී සිටින........................
මේ සීතලම සීත රාත්‍රියේ........................
මට අහිමි නුඹම ගැන........................
සිහින මවමි........................

12 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. අහිමිවීමේ දුක වැඩියි ! ඒත් නැවතත් හිමි වෙනවා අහිමි වෙච්ච දේවල්ම !.. ඒක තමයි ජීවිතේ !

    ReplyDelete
  2. මට අහිමි නුඹම ගැන...........
    සිහින මවමි..................

    ReplyDelete
  3. හිත හිත ඉන්නේ නැතුව ඉක්මනට මොකක්හරි කරන්න බලන්න......

    ReplyDelete
  4. @ weni - ඔව්. හිමි අහිමි වීම විතරයි! හැමදාම හිමිත් නෑ! අහිමිත් නෑ!

    @ ඇනෝ - ම්ම්ම්ම්! ඇත්තටම සිහින මවනවා! ඒත් ඒවා සිහින විතරමයි!

    @ ඔබ නොදු‍ටු ලොවක්..... - වැඩක් නෑ මචෝ! මොනා කරත් කිසිම වැඩක් වෙන්නේ නෑ!

    ස්තූතියි කමෙන්ට්ස් වලට!

    ReplyDelete
  5. අහිමිවීම ඇත්තටම වේදනාවක්.. ලස්සන කවි පෙලක්...

    ReplyDelete
  6. ඇතටම හොඳයි. විරහ වේදනාව හොදට දැනිල තියනව...

    ReplyDelete
  7. ඉටු නොවනා වග දැන සිටිනා මුදු ඔබම පතා සිත පෙරුම් පුරයි...

    ReplyDelete
  8. @dinesh - aththa bn! ahimiweema wedanakaariee! mm! thank u bnZ!

    @Arvin J - thankX!

    @nisupa akki! - mmmmmmmm! mmmmmmmm! :(

    ReplyDelete
  9. යට ලීයෙන් මතුවෙන නාරිලතාවන් ගැන සිහින මවන් නැතුව චූ කොරල නිදා ගනින් කොල්ලො

    ReplyDelete
  10. @ obrsever - ane yanna oba maama! oya ee kaale bus wala gear polla diha balan wenna athi ehenam heena mawanna aththe obee gana! :D :D :D

    meeka real cse 1k! oba mamath ape wayasata awama danei nari latha mal gana! :D :D

    ReplyDelete
  11. Man aye bolaage wayasata enne labana aathme...hikis...

    ReplyDelete
    Replies
    1. ඉක්මණටම එන්න මාමා! ඔයා නැති පාලුව දැනෙනවා!!

      Delete
Previous Post Next Post

Contact Form