විසිරුණු සිතක නොවිසිරුනු ආදරය....................


ආදරය ඉවරයි....................

ඉවර නැත්තේ කඳුලු විතරයි....................


කම්මුල් රත් කරං ගලං යන උණු කඳුලු විතරක් දන්න දුක....................

ආදරයේ දුක....................

ආදරේ මිමිනූ මියුරු ස්වරය ආයෙත් ඇහෙන්නේ නෑ....................

සිප ගත්ත තෙත් දෙතොල් වල සැනසුම ආයේ ලබන්න නෑ....................

සිප ගත්ත නලලතේ උණුසුම තවත් වරක් විදින්න බෑ...................

සිප ගත්තු පිරුණු කම්බුල් වල රත් පැහැය ආයේ දකින්න නෑ....................

සිනිදු කෙස් වැටියේ දැවටෙන්න ලං වෙන්න බෑ....................

ආදරෙන් උණුසුමට තුරුලු කර ගන්න ආයෙත් බෑ....................

එකට පටලවාගත් අතැගිලි ඈත් වෙලා ගිහින්....................

නිදි බර දෑස් වල පිරුණු හැගුම් යන්න ගිහින්....................

සිතක වූ ආදරය පැරදිලා....................

කෑලි කැඩුනු කුඩු පට්ටම් වෙලා ගිය හිතක සිතුවිලි....................

ඒත් ඒ හිතේ තියන ආදරේ කුඩු පට්ටම් වෙලා කෑලි කෑලි වලට කැඩිලා විසිරිලා නෑ තාමත්....................


                                                                                                                               මාධව..........................

9 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. පැතුම් බොද වෙලා ගියත් හදවත
    සෙනෙහස තවම එහෙමයි උඹ නමින්.......

    ReplyDelete
  2. වෙන එකකට ට්‍රයි කරපං මචං.....කුඩු පට්ටං වෙලා නැතී එකම මදැයි......

    ReplyDelete
  3. adare kiyanne adaretane.ithin kohomada amathaka karanne.lassanai godak

    ReplyDelete
  4. adare kiyanne adaretane.amathaka karanna lesiyen be.lassanai godak

    ReplyDelete
  5. සිතක වූ ආදරය පැරදිලා...........
    eth e adaraya paradunath kisi dawasaka kisima vidihakata amathaka karanna ba.... :(

    ReplyDelete
  6. Sthakin Nowa oba dama giye
    Oba Gana Sihiwei Hama Mohothe
    Duka Pamanai Mata Ithiri Wune
    Samawenna Kumaraneniiiii.....

    ReplyDelete
  7. මාධව, ඔබා කවි කියවන්න හෙණ හොරය්, ඒත් ඇවිල්ල බැලුව

    ReplyDelete
  8. මාධව, ඔබා කවි කියවන්න හෙණ හොරය්, ඒත් ඇවිල්ල බැලුව

    ReplyDelete
Previous Post Next Post

Contact Form