හීනයෙන් විතරක් මගේම වෙන ලස්සන රෝස තොල්!

 











ඒ තොල් සිපගන්නේ සිහිනයෙන් විතරද..................



හැමදාම...................


ඒක හීනයක් විතරමද...........................


මට ඒ තොල් සැබැවින්ම සිපගන්න බැරි ඇයි..........................


එයා මට හීනයක් විතරමද.......................


හැම රාත්‍රියකම......................


මං ඈ දකිවී.....................


ඒත්................


එයා මට හීනයක්...................


මට දැන් හීන ඇති වෙලා........................


මට දැන් හීන එපා වෙලා........................


ඒත්.................


මට ඔයාව එපා වෙලා නෑ........................


ඔයාට පුලුවන්නම්..................


 සැබෑ ජීවිතේදිත් මට ආදරේ කරන්න.......................


ඒ සිහිනයේ ආදරේ තරම්ම..........................





4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. oyage heenaya kavadahari habavak vei aiya - udantha malli

    ReplyDelete
  2. රෙස්ලින් බලන්න කෑමතිනම් මෙහෙට එන්න http://wrestlingsl.blogspot.com/

    ReplyDelete
Previous Post Next Post

Contact Form