Posts

Showing posts from May, 2011

https ?? http ?? wat is Best ??

Image
හැමෝම FACEBOOK යනකොට "https://" Protocol 1 පාවිච්චි  කරන්න!ඒක තමන්ගේ FACEBOOK එකවුන්ට් 1 හැක් කිරීමට ඇති  අවස්ථා අඩු කරන අතර,FACEBOOK ලොග් වීමේ නියම ආරක්ෂිත ආකාරයද "https://" Protocol 1 භාවිතා කිරීමයි! 
එවිට වෙබ් ලිපිනය මේ ආකාරයට විය යුතුය!

"https://www.facebook.com/"

https://www.facebook.com

_____________________



පස්සේ හම්බෙමු! මේක හදිස්සි වෙලාවක දැම්මේ!  සුභ රාත්‍රීයක්! හැමෝටම!