අමතක කරන්න නොහැකි ඇගේ නුවන් යුග......




ලස්සන දවසක්.....
කවදාවත් අමතක වෙන්නේ නෑ..............
අවසන් සුසුම තෙක්ම ඇගේ දෙනයන..............
හැගීම් පිරී ඉතිරෙන..............



අහම්බෙන් සිදු වූ අහඹු හමුවීමක් ...............
ඈත් මාත් නොසිතූ............

එහෙත්.........
අප හමුවිය.........

හමුවිය යුතුම අයුරින්.........

කාලයා ගෙවී ගිය තැනදී...............
ආදරය ලෙස එය නම් වූ අතර.............
අපි ආදරය කලෙමු...........

කිසිදාක නැවත හමු නොවුනද.........
නැවත කිසිදාක දෙනෙතින් කතා නොකලද.........
අපි ආදරය කලෙමු.........
පුරා මුලු හදවතින්ම.........

අපිට අපි ආදරය කලෙමු.........
වෙනත් ජීවිතයක් සොයා ගියෙමු.........

අපිට අපි පමණක් වූ.........
වෙනත් ලෝකයක් අපි සෙව්වෙමු.........

ආදරය මෙතරම් සුන්දරද.........?
අපේ ආදරණීය පැනය.........
අපි අපෙන්ම ඇසුවෙමු.........

ජීවිතයම අපේ යැයි හැගෙන තරම්ම
ආදරෙන්........
අපි අපෙන්ම ඇසුවෙමු.........

අපි ආදරය කලෙමු.........
සැබැවින්ම..............

ආදරය.......................
       ආදරය.......................

----------------------------------------------------

3 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. බෑ..බෑ අමතක කරන්නම බෑ

    ReplyDelete
  2. best wishes for your creations malli

    ReplyDelete
  3. @iresha akka - thankX

    @ nayana - be machan, kawadawath bee!

    ReplyDelete
Previous Post Next Post

Contact Form