විවෘත මෘදුකාංග - කුබුන්ටු ලිනක්ස්!

ගොඩ කාලෙකින්!  ලියන්නේ! ඇත්තටම අම්බානක වැඩ! ටෙක් එකේත් අන්තිම දවස් ටික මේ අදින්නේ! ඒ නිසා ගොඩක් කාර්යබහුල වෙලා!

මාධවට අද නිකං ලියන්න හිතුනා මෙන්න මෙහෙම කතාවක්! ....................



ලංකාවේ software හදන්න පුලුවන් ගොඩක් දක්ෂ කොල්ලෝ කෙල්ලෝ අම්බානක ඉන්නකොට ඇයි සල්ලි දීලා පිටින් software ගන්නේ ..........

ලංකා නෙට් එකේ ලංකාවේ කොල්ලෝ සෙට් 1ක් KUBUNTU operating System   (විවෘත මෘදුකාංග - open source ) 1 නියමෙට ඩිවලොප් කරලා! ‍මාධවටත් ඩීවීඩී 1ක් ලැබුනා!

ඇත්තටම නියම වැඩක්! ආඩම්බර වෙන්න පුලුවන් ගොඩක් ඇත්තටම!

ඒ KUBUNTU operating System  1  මාර ගති! වයින්(wine) ඇප්ලිකේෂන් 1 තියන නිසා Windows වලට තියන ඇප්ලිකේෂන් සෙටප් කරගන්නත් පුලුවන්!

ඒ වගේම ලංකාවේ ඉන්න විවෘත මුදුකාංග ( open source ) වලට කැමති කට්ටියට මේක ගොඩක් හොද ආරංචියක්!

NiCE WorK Lankanet.org! keep It UP! :)


මාධව මේ ගැන බ්ලොග් 1 දැම්මේ බලන අයට ඒ ගැන දැන ගන්න!

for more information GO TO
http://lankanet.org/
DownLoad Linux3 from Lanakanet.org

3 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මාත් දවසක් DVD එක ගෙන්න ගත්තා. මේ පාර තාම බැරි උනා.

    ReplyDelete
  2. පින්වතුනි වයින් වලින් ඉන්ස්ටෝල් කල හැක්කේ සාමාන්‍ය ලිනක්ස් වර්ශන්වලදී ඉතා සුවල්ප සහ ලිනක්ස් වලදීත් ලබාගත හැකි සීමිත මෘදුකාංග කීපයක් පමණි...

    ReplyDelete
  3. Ow OW! wine Walin Puluwan Punchi Windows Appz witharai (Hama dema Be)

    Man ehema 1 parata exe files install karanna puluwan kiyala dammata samawenna! Eeka mage waradda! Ithama punchi windows appilication keepayak pamanai puluwan!

    kohoma unath Lankanet 1 kale godak hoda wadak! ee gana api godak proud! eeka digatama karanna! :)

    ThankX INDI! Waradda Pennuwata! :) Godak thankX

    ReplyDelete
Previous Post Next Post

Contact Form