ජීවිතය...........!!

මාධවට මේ දවස් වල ගොඩක් වැඩ තිබ්බ නිසා බ්ලොග් 1 පැත්තට එන්නත් බැරි උනා.ඒ මොනවා උනත් මේ කාලේ උන 1ම සිදුවීමක් ඌට ගොඩක් දැනුනා!



මාධව ඒ ගැන මේ බ්ලොග් එකේ දාන්නේ නෑ!

ඒත් ඒ සිදුවීමට අදාල ‍පුද්ගලයා මේ බ්ලොග් 1 බැලුවොත් එයාට තමයි මේක කියන්නේ!

හැමෙදෙයක්ම හොදට ඉවරෙවේවි.


මාධව ඔයා ගැන ආඩම්බරයි යාලූ..................

ගොඩාක් ආඩම්බරයි!

______________________

ඔයාගේ Friend

ZM!™

3 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. සිංහල අකුරු කියවන්න ටිකක් අමාරුයු වගේ...
    කොම්ඹු එහේ මෙහේ පැනලා වගේ පේනවා....

    ReplyDelete
  2. thankX machan! man dan dakke! mage unicode poddak aul wela hadaganna widiyak na! thankX error 1 pennuwata!

    ReplyDelete
  3. බිගූ - මචෝ මං ආයෙත් පෝස්ට් එක අප්ඩේට් කලා!

    ReplyDelete
Previous Post Next Post

Contact Form