හොල්මන් ....... 5



මෙන්න මේකයි සිද්දිය!


මාධව මේ දාලා තියන පොටෝ 1 ගොඩක් famous එකක්! මේක ඇත්තටම හොල්මන් කේස් 1ක් කියලා තමයි විස්තර තියෙන්නේ! මාධව හොල්මන් ගැන කියෝපු පොතකත් මේ පොටෝ 1 ගැන විස්තරේ තිබ්බා!ඉන්ටර්නෙට් 1නුත් බැලුවම මට තේරුණා මේක ඇත්ත කේස් 1ක් බව...


ඒත් මට මේක දාන්න හිතුන හේතුව ඒකම නෙමෙයි! මේකේ ඉන්න මේ මල හොල්මන් ගෑනිම මෙන්න මේ මාධව උඩින් දාලා තියන මේ පොටෝ වලත් ඉන්නවා!

ලංකා හොල්මනක්????



ලංකා හොල්මනක්????
කවුද ඒ මල හොල්මනට ලංකාවට එන්න වීසා දුන්නේ!


කොහොම උනත් හැමෝගෙම දැනගැනීමට මාධව ඒ පොටෝ 1 ගැන මෙන්න මෙහෙම ලියන්නම්!








මේ පොටෝ 1 පට්ට පල් බොරුවක්! ඒත් කාගේ හරි නියමෙට කරපු පොටෝ ‍ෂොප් වැඩක්!
මේක මාධවගේ අදහස විතරයි! මේක ඇත්ත කියලා ඔයාලා හිතනවද??

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. http://www.ghoststudy.com/new7_crypt/zgirl03.jpg


    me link eke inna holmanamai methanath inne. man hithanne meka edited...

    ReplyDelete
  2. අම්මෝ . . . එහෙනම් හොදා . . . යි . . . ! !

    ReplyDelete
Previous Post Next Post

Contact Form