Posts

Showing posts from August, 2010

හොල්මන් ....... 5

Image
මෙන්න මේකයි සිද්දිය!

මං මේ දාලා තියන පොටෝ 1 ගොඩක් famous එකක්! මේක ඇත්තටම හොල්මන් කේස් 1ක් කියලා තමයි විස්තර තියෙන්නේ! මං හොල්මන් ගැන කියෝපු පොතකත් මේ පොටෝ 1 ගැන විස්තරේ තිබ්බා!ඉන්ටර්නෙට් 1නුත් බැලුවම මට තේරුණා මේක ඇත්ත කේස් 1ක් බව...


ඒත් මට මේක දාන්න හිතුන හේතුව ඒකම නෙමෙයි! මේකේ ඉන්න මේ මල හොල්මන් ගෑනිම මෙන්න මේ මං දාලා තියන මේ පොටෝ වලත් ඉන්නවා!




කවුද ඒ මල හොල්මනට ලංකාවට එන්න වීසා දුන්නේ!


කොහොම උනත් හැමෝගෙම දැනගැනීමට මම ඒ පොටෝ 1 ගැන මෙන්න මෙහෙම ලියන්නම්!








මේ පොටෝ 1 පට්ට පල් බොරුවක්! ඒත් කාගේ හරි නියමෙට කරපු පොටෝ ‍ෂොප් වැඩක්!
මේක මගේ අදහස විතරයි! මේක ඇත්ත කියලා ඔයාලා හිතනවද??

මට ලැබුන අපූරු ඊමේල් 1ක තිබ්බ නියම කතා ටික!

මට මේ දැන් ටික දවසකට කලින් හම්බුනා නියම ඊ-මේල් 1ක්.මම අදුනන සර් කෙනෙක් මට එවපු 1ක්.ඒකේ තිබ්බේ නියම කථා ටිකක්!

මම හිතුවා ඔයාලටත් බලා ගන්න ඒ ටික දැම්මොත් නියමයි කියලා.ඒ නිසා මං ඕං ඒ ටික දැම්මා!

බැලුවොත් එළ නම් කමෙන්ට් කරන්නකෝ!

---------------------------------------------------------------------

Husband V/S Wife
Husband: Do you know the meaning of W I F E?                  It means, Without Information,                  Fighting Everytime!
Wife: No darling, it means, With Idiot For Ever
--------------------------------------------------------------------- Husband V/S Wife
Wife: I wish I was a newspaper,
         So I'd be in your hands all day.

Husband: I too wish that you were a newspaper,
                So I could have a new one everyday.
---------------------------------------------------------------------
Doctor: Your husband needs rest and peace. Here are some                           sleeping  pills..

Wife: When must I give them to him?

Doctor: They are for you
----------------------------…

හරි වැsse ‍රොක් සිංදු අහන ගමන් !!

ඔන්න අද මට නිවාඩු දවස! මෙහෙමයි මගේ දින චර්යාව අද!
1.නිදාගැනීම
2.නිදාගැනීම
3. ම්ම්ම්ම්ම් ඒකත් නිදා ගැනීම!

මරු! ඒත් අද මම ඒ චරියාව වෙනස් කරලා අයියාගේ N80ත් ඉල්ලගෙන රු 25ක 3G delight පාරක් එහෙම දාගෙන ඉස්සෙල්ලම ‍facebook ගියා! ඊට පස්සේ මේල්1 බලද්දි දැක්කා මේල්ස් අම්බානක ඇවිත් කියලා!!
(මේ දවස් වල බ්ලොග් සින්ඩියේ මාර මාර කේස් වෙන්නේ! ඒ ගැන මේල්ස් අම්බානක තිබ්බා)

ඒ සේරම ඉවර වෙලා තමයි මේ බ්ලොග් පෝස්ට් 1 ලියන්න ගත්තේ!

මම අද බැලුවා film 1ක්.නම Jaane.Tu...Ya.Jaane.Na! හින්දි එකක්. ඒක හරි ලස්සනයි.මම ඒ film 1 බැලුවේ මීට ගොඩක් කලින්! ඒත් අදත් මට ඒක බලන්න ආසා හිතුනා.ඒ තරම් අපේ හදවතට සමීප වෙන film 1ක් බලන්න ලැබෙන්නේ හුගාක් අඩුවෙන් නේද කියලා මට ඒක බලද්දි හිතුනා!

ලස්සන, නියම හොද යාලුවො සෙට් 1ක් ගැන මේ film  එකේ කථාව තියෙන්නේ.කතාව ගොඩක් හිතට වදින 1ක්. ඇත්තටම ඒ මූවි 1 ගොඩක් ලස්සනයි.


ඒත් මට ඒ මූවි 1 බලද්දි මාර දුකක් හිතුනා.අන්න ඒ ගැන තමයි මං මේ කියන්න හදන්න ලෑස්ති වෙන්නේ.

ඒ ‍තමයි ඇයි ලංකාවේ කට්ටියට මේ වගේ මූවීස් හදන්න බැරි කියලා! ලංකාවේ හැදුවොත් හදන්නේ හින්දි කොපියක්! නැත්තන් මොකක් හරි බහුබූත කතාවක් ගැන!

වැඩ කන්දරාව! සමග ලියමි!

Image
මේ දවස් වල අම්බානක වැඩ! වැඩ වැඩ වැඩ! ඉතින් කොහොමද අපි බ්ලොග් ලියන්නේ??? ඒ ගැන මොනාට කතා කරනවද?

:=(


ඉතින් ඔන්න ඔය වගේ වැඩ අධික වෙලාවක මට හිතුනා බ්ලොග් පෝස්ට් 1ක් දාන්න!
මේ ලියන්නේ පොඩි කතාවක්ම නෙමෙයි!

මට මේල් 1ක් ඇවිත් තිබ්බා මම දන්න sir කෙනෙක්ගෙන්! මරු! මේක බැලුවම නම් නිකම් මොකක්වත් නෑ.කෝපි ඇට ටිකක් විතරයි තියෙන්නේ! මේකේ මිනිස් රූපයක් තියනවා!

පුලුවන්නම් කට්ටිය අන්න ඒ මිනිස් රූපය හොයාගන්න බලන්න!

මෙන්න පොටෝ 1!
පොටෝ 1 වැඩ නැත්තම් ක්ලික් කරලා බලන්න!

මඤ්ඤං වෙන කේස් මේවා!

Image
අද අපිට කරන්නේ database development පාඩම.මට සංසාරේ කලකිරිලා ඉන්නේ මේ database development නිසා! හරි හරි.ඒ මොනවා උනත් මම ‍මේ කථාව දාන්න පොඩි හේතුවක් තියනවා.ඒ තමයි මේ බ්ලොග් 1 බලන අයව දැනුවත් කරන්න ඕනි වැදගත්  කාරණයක්  නිසා.මෙන්න මේකයි කථාව. මම නිකම් වැඩක් නැති වෙලාවට කරන්නේ facebook නැත්තම් Skype නැත්තම් Google Talk වල ඉදන් කටිටිය එක්ක චැට් කිරිල්ල තමයි! මම හැමවෙලේම ඔන්ලයින් කියලයි කට්ටිය කියන්නේ! ඒ කියන්නේ මට හැමවෙලේම නිකම් වැඩක් නෑ!

මෙන්න මේ වගේ චැට් වලට සෙට් උනාම මරු මරු වැඩ වෙනවා අපිට..ඔයාලටත් වෙලා ඇති මේ වගේ දේවල්!

මෙහෙම චැට් පාරක් දා‍ගෙන ඉන්නකොට මගේ යාලුවෙක්‍ට මං කිව්වා Skype වීඩියෝ කෝල් 1ක් ගන්නම් Skype ලොග් වෙන්න කියලා.එතකොට මෙයා මට කිව්වා "නෑ නෑ facebook1න් ම වීඩියෝ චැට් කරමු" කියලා.

මං ඒ සීන් 1 දන්නේ නෑ

ඒ නිසා මං ඇහුවා කොහොමද කියලා!

ඒ වෙලාවේ පොර මට දුන්නා ලින්ක් 1ක්! අන්න ඒකට ගියාම වැඩේ හරි!

දැන් අපි දෙන්න‍ගේ  facebook වීඩියෝ චැට්1 ඉවරයි! වැඩි වෙලා වැඩේ ගියේ නැතත් මං ඒකෙන් අයින් නොවී බැලුවා 1,1 එව්වා.ඒ කියන්නේ ඒකේ තියන තව 1 1 ඔප්ශන්ස් ටික ක්ලික් කලාම වෙන්නේ මොනාද කි…

බ්ලොග් ලිවිල්ල! අයි‍යෝ අයියෝ!!

හැමදාම බ්ලොග් ලියන්න අමාරුයිනේ! මොකද අපිට වැඩ තියන නිසා! මේ නිසාම දවස් කීපයකට පස්සේ මට හිතුනා පෝස්ට් 1ක් දාන්න!

මම හිතුවා! මේ ඊයේ පෙරේදා මට උන කරදර ටිකක් දාන්න ඕනි කියලා.මෙහෙමනේ කරදර කියන එව්වා අපිව හොයාගන්නේ කලින් කියලා නෙමෙයි.මෙව්වා කරදර කිව්වට කරදරමත් නෙමෙයි! ඒත් මේ දවස් වල මට අම්බානක කෙලවෙනවා! මගේ ජීවිතේ ඔන්න ඔහොමයි ගෙවෙන්නේ!

වාසනාවේ රහ බලන්න හැමෝටම බෑ! මේකත් එහෙම කථාවක්!
SONY PSP 1ක ගාණ කීයද? මේ කියන පොර නම් මට කිව්වේ 34000ක් වෙනවා කියලා නුවර ෂොප් 1ක.ඒත් හිතන්න මේ කියපු එකාට මේ කියන SONY PSP 1ක් රුපියල් 5000ට හම්බෙලා! අන්න වාසනාව! මම ඊයේ ඒක අල්ලලාම බැලුවා! මාව හොල්මන් උනා! ඒක 5000ට පට්ට ලාබයි! ඒක ගත්ත එකා වැඩ දින්නේ නැති නිසා මූට ඒක 5000ට දීලා!

අපේ ටෙක් එකේ රජිකයටත් මෙන්න මෙහෙම වාසනාවක් පාත් උනා! මෑන්ස්ට සෙට් උනේ අලුත්ම අලුත්
core 2 duo කම්පියුටර් 1ක්.6000කට කියලයි ආරංචි උනේ! අන්න වාසනාව!

මට නම් කවදාවත් මෙහෙම කේස්, ඒ කිව්වේ මේ වගේ වාසනාවේ හෙවනැලි වැටිලා නෑ.ඒක ඉතින් කරුමෙම තමයි!

මෙන්න මෙහෙමයි මගේ වාසනාවේ හැටි! ඒ ගැන තියන මරුම උදාහරණය තමයි මම දැන් අමාරුවෙන් කට්ට කාලා කාලා බාපු(down…

andare.......... අන්දරේ.............

Image
මෙන්න මෙහෙමනේ අන්දරේ සීනි කෑවේ! ඒක කවුරුත් දන්න දෙයක්!
තව අන්දරේගේ බ්ලේඩ් තලේ!, අන්දරේගේ නයා! වගේ මාර මාර ඉස්ටෝරිස්!
ඒ වගේ ඔය අන්දරේ ගැන තව මාර මාර කතා ති‍යනවා! මේක ඒ කතාවක්..කැමති නම් බලන්න! කමෙන්ට් කරන්න!

මේ කාලේ ඉදපු රජ බිසව මාර ගති! ලස්සනයි.මූනේ 1 කුරුලෑවක් වත් නෑ.පියකරු සරාගි මූනක්(බෑන් කීන් මූන වගේ නෙමෙයි ඔරිජිනල් moon වගේ ලස්සනයි!)
මේ අන්දරේට ඉන්නවා යාලුවෙක්.නම ඔනි නෑ! මේ පොරට (අන්දරේ's යාලුවාට) රජතුමාගේ බිසවගේ මූණ ඉබින්න ආසයිලු!!!!! ඒත් ඒක කරනවට වඩා තමන්ගේ බෙල්ල කපා ගන්න 1 හොදයි කියලා අන්දරේ අරූ‍ට කිවුවම පොර කරබාගෙන ඉන්නවලු.මොකද ඌත් දන්නවා ගැස්සුනොත් කිස් 1 බඩුම තමයි කියලා! මොකද රජා වසයි!
ඒත් ටික දවසක් ගියාම මූ ආයේ අන්දරේට වද දෙනවලු! අඩෝ මචං මට මෙන්න මෙහෙමයි මෙන්න මෙහෙමයි කිය කියා ! වදේ ම තමයි. වදෙත් හොදම 1ක් මූ
අන්දරේත් මාර මිනිහා. අන්දරේට ඇවිත් මාර ගති කල්පනාවල්.ඌවයි මාවයි 2ම ගොඩ දාව විදියක්!
ඉතින් අන්දරේ මේ පොරට “මං බිසවගේ මූන පිහින තුවාය‍ට කැසිල්ල හදන කුඩක් දාන්නම්.එතකොට මූන කසයි.මමම රජාට කියන්නම් ඒක හොද කරන්න උබට පුලුවන් කියලා.උඹ බිසවගේ මූණ ඉම්බම ඒක හොද වෙයි.උඹට පුලුවන් ඒ මා…

හික් හික්!

මම බෞද්ධයෙක් කියලා තමයි මගේ උප්පැන්නේ තියෙන්නේ! ඒත් මම නම් ආත්මෙකට පන්සලට යන්නේ නෑ කියලා මගේ බොක්ක කොල්කෝ සේරම දන්නවා! ඒ උනත් මම ඒ ගැන එච්චර හිතන්නේ නෑ අද අපේ ගෙදර පිංකමක් කරන ගමන් තමයි මේ පෝස්ට් 1 ලියන්නේ..ම්ම් ඉතින් අද රෑ තමායි බණ කිව්වේ! දැන් ධර්ම දේශණාව ඉවර උනේ!
ඉතින් අද ඔන්න ඔහොම වැඩ කර කර ඉන්න කොට මට මතක් උනා මරු කථාවක්.අහිංසක විහිලුවක් විතරයි මේක.එතනින් එහාට ඒ ගැන හිතන්න එපා කියලා මේක කියවන්න කලින් ඉල්ලීමක් කරන්නවා මම.මේකයි කතාව......................
සාමණේර පොඩි හාමුදුරු නමක් දවසක් හම් කිසි කාරියක් උදෙසා ගමට වැඩලා ඒ වැ‍ඩේ නිම කරගෙන ආපහු ආරාමේ පැත්‍තට වඩිනවලු. ඒ අතර මගදි ගෙදරක ඉදපු පිස්සු බල්ලෙක්(මම හරියටම දන්නේ නෑ බල්ලට පිස්සුද කියලා) මේ සාමණේර පොඩි හාමුදුරු නමව හපා කන්න කඩන් පැනලා.මේ වෙලාවේ හොදටම බය උන සාමණේර පොඩි හාමුදුරු නම දුවගෙන දුවගෙන දුවගෙන දුවගෙන දුවගෙන දුවගෙන දුවගෙන දුවගෙන දුවගෙන ආරාමෙට ආවලු!
දැන් ආරාමෙට කඩි මුඩියේ වැඩපු මේ සාමණේර පොඩි හාමුදුරු නමට හති හොදටම! දැන් හහ් හහ් හහ් ගගා හති දානකොට ලොකු හාමුදුරුවෝ මේක දැක්කා. ලොකු හාමුදුරුවෝ මේ සාමණේර පොඩි හාමුදුරු නමගෙන් ඇහුවලු “ …

හොල්මන් ....... 4

හොල්මන්වුනත්විහිලුවක්වෙනවෙලාවල්ඕනතරම්! මටත්එහෙමසිද්දි 2, 3ක්මවෙලාතියනවා.මේකියන්නහදන්නේඒවගේකථාටිකක්! නමුත්