බ්ලොග ලිවීම - බස් කටු!




අද මාධවට හෝම් වර්ක් කරන්න බැරි උනා.ඉංග්ලිෂ් මිස් මාධවව කයි. ඒත් ‍ඒක නෙමෙයි සිද්දිය.......මාධව මේ බ්ලොග් 1 ලියනවා වගේ නෙමෙයි.සෑහෙන්න පරිස්සම් වෙන්න වෙනවා.වැරදි දෙයක් කියවුනොත් බඩුම තමයි.


අද මාධව ටෙක් එනකොට බස් එකේ ආවා ඇන්ටිලා 3ක්.මාධවලා බොහෝම දුර පළාත් වල ඉදලා එන අහිංසක කොල්ලෝ නිසා ලග ලග බහින මිනිස්සු නගිනවට කවුරුත් කැමති නෑ...රියදුරු මහත්මයා උනත් කෑෑෑෑෑෑ ගහලා කියනවා ලග එපා ලග එපා  ලග එපා නවත්තන්නේ නෑෑෑෑෑ කියලා..... ඒත් ලැජ්ජාවක් නැති මේ උදවිය නැගලා ඉල්ලං කන්නේ ඇයි දන්නේ නෑ.

ඔන්න ඔහොම අදත් නැග්ග ඇන්ටිලා 2ත් අරන් ගියා හෝල්ට් 2ක්ම වැඩියෙන්

 ඇන්ටිලා සෙට් 1 බස් 1 , 2 වෙන්න කෑෑෑෑෑෑෑෑ ගහලා තමයි එතන හරි බැස්සේ.....

බස් 1ඒ ඉන්න මාධවලාට තමයි ආතල්

ඒත් මේ මිනිස්සු නිසා දුර යන මාධවලා තමයි ඇත්තටම කට්ට කන්නේ..............

:(

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. හෙහෙහෙ..
    ඔහොම සීන් නම් අම්බානෙක වෙනවා..
    ස්කොලෙ ඈරිලා බස් එකෙ යද්දි එහෙම කොන්දා සද්දෙ
    දානවා...සෙට් එක හිටියොත් පොරට පොඩි සද්දයක් දෑම්මම
    මිනිහ කට වහගෙන කින්ඩි නෑතිව පාඩුවෙ පෑත්තකට වෙල ඉන්නවා

    ReplyDelete
Previous Post Next Post

Contact Form